Slider-sample-1-1300x600.jpg
Slider-sample-1-1300x600.jpg
a.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

 

  නැණ ගුණ

 සරුදම් පතුරන

විදුනද

විදු මව්

සෙවණයි 

 

 

 

  

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු

 

දකුණු පළාතේ ගාල්ල නගරයේ  සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.     

 

 

Read More

පාසලේ මෙහෙවර

 

මෙම විදු සෙවණට පා තබන සියළු දූ පුතුන්

සාරධර්ම අගයන ඥානයෙන්, විනයෙන් හා දැනුමෙන් පරිපූර්ණ, කුසලතාවලින් හෙබි, යහපත් ආකල්ප වලින් පොහොසත්,

ස්ථානෝචිත ප්‍රඥාවෙන්,

ජීවිත හා සමාජ අභියෝග ජයගත හැකි,

පිළිවෙලින් ගමට, රටට, ලොවට හා

ඒ තුලින් සමස්ථ සමාජයටම හිතෛෂී

දරුවන් පිරිසක් බවට

සංවර්ධනය කිරීම  

 

Notice Board

Notice

Vidyananda K.V