විද්‍යානන්ද කළ මනනන්ද
ගරු විදුහල් මෑණී
පිරුණු පිනින් ද නැණ පහනින් ද
හැම දන මන බඳිතී
විපුල ගුණෙන් සත සිත පුරවා
තුමුල නැණින් දෙනුවන් අරවා
කරුණා මෙත් ගුණ සාමය සමගිය
නොසලව පතුරමිනි
ජාතිය දේශය ඔපකර ලන්නට
විරුවන් මතුවෙයි ඔබසෙවණේ
විද්‍යානන්ද...
ලකල යසින් අභිමන් කරවා
වතල ගුණෙන් සිහසුන් දරවා
ඔබගේ අනුහස රුවගුණ තේජස
ලොවට පසක් කර දී නොමනේ
සලසා ලන්නෙමු ඔබගේ මහිමය
රැඳෙන තුරා දිවි මේ දෙරණේ
විද්‍යානන්ද කළ මනනන්ද
ගරු විදුහල් මෑණී
පිරුණු පිනින් ද නැණ පහනින් ද
හැම දන මන බඳිතී
විපුල ගුණෙන් සත සිත පුරවා
තුමුල නැණින් දෙනුවන් අරවා
කරුණා මෙත් ගුණ සාමය සමගිය
නොසලව පතුරමිනි
ජාතිය දේශය ඔපකර ලන්නට
විරුවන් මතුවෙයි ඔබසෙවණේ
විද්‍යානන්ද...
ලකල යසින් අභිමන් කරවා
වතල ගුණෙන් සිහසුන් දරවා
ඔබගේ අනුහස රුවගුණ තේජස
ලොවට පසක් කර දී නොමනේ
සලසා ලන්නෙමු ඔබගේ මහිමය
රැඳෙන තුරා දිවි මේ දෙරණේ