- අප පාසලේ 2020 සිට විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සදහා වෙනම පන්ති කාමරයක් වෙන් කර තිබෙනවා.ඒ සදහා සුදුසුකම් ඇති ගුරුතුමියක්ද එම පන්ති කාමරය සදහා වෙන් කර තිබෙනවා. මේ වන විට ළමුන් 8 දෙනක් එහි අඪ්හාපනය ලබනවා.
| අනු අංකය | ඇතුලත් වීමේ අංකය | නම |
| 1 | 4639 | එස්.ඒ දසුන් චාමික |
| 2 | 5010 | ආර්.එම්.තරුදු ලක්මාල් |
| 3 | 5015 | ආර්.තරිදු |
| 4 | 5051 | කේ.ඒ. ගෙවිදු සද්ධාචින්තන |
| 5 | 4744 | පී.කේ.සදීශා ශ්‍රී සර්ණපාලී |
| 6 | 4580 | ජේ.ආර්.ශශිකලා |
| 7 | 5057 | ටී.සුලක්ෂ මධුසංක |
| 8 | 4579 | එස්.සදුනි |