0913285096
[email protected]
Sinhala
Sinhala
English
Tamil
ගා/ විද්‍යානන්ද කනිෂ්ඨ විද්‍යාලය
Udugama Zone
Register
Login
ගා/ විද්‍යානන්ද කනිෂ්ඨ විද්‍යාලය
Udugama Zone
මුල් පිටුව
අපේ පාසල ගැන
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
ආදි විදුහල්පතිවරු
අනන්‍යතාවය
පාසලේ පැතිකඩ
දැක්ම සහ මෙහෙවර
පාසල් ගීතය
ලාංඡනය හා ආදර්ශ පාඨය
පාසල් කොඩිය
පාසලේ නිල වර්ණ
පාසලේ නිල ඇඳුම
පාසලේ නිල නිවාස
නීති හා රෙගුලාසි
පාසලේ ළමයින්ගේ තොරතුරු
1 ශ්‍රේණිය
2 ශ්‍රේණිය
3 ශ්‍රේණිය
4 ශ්‍රේණිය
5 ශ්‍රේණිය
6 ශ්‍රේණිය
7 ශ්‍රේණිය
8 ශ්‍රේණිය
9 ශ්‍රේණිය
10 ශ්‍රේණිය
11A ශ්‍රේණිය
11B ශ්‍රේණිය
විශේෂ ඒකකය
පාසලේ ගුරුවරුන්ගේ තොරතුරු
අධ්‍යයන
විෂය මාලාව
ප්‍රාථමික අංශය
ද්විතියික අංශය
පරිපාලනය
පරිපාලන ව්‍යුහය
පරිපාලන කමිටුව
අධ්‍යයන කාර්යමණ්ඩලය
විදුහල්පති
නියෝජ්‍ය විදුහල්පති
අධ්‍යයන කාර්යමණ්ඩලය
අනධ්‍යයන කාර්ය මණ්ඩලය
ශිෂ්‍ය නායක මණ්ඩලය
ශිෂ්‍ය කාර්යසාධනය
ඇතුලත් කරගැනීම්
පුවත් සහ විශේෂ අවස්ථා
ජයග්‍රහණ
සමාජ හා සංගම්
ගැලරිය
අප හා සම්බන්ධ වන්න
භාගත කිරීම්
ගුරු දිනය (2022)
අපේ පාසල ගැන
Toggle navigation
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
ආදි විදුහල්පතිවරු
Home
අපේ පාසල ගැන
ඉතිහාසය සහ සම්ප්‍රදායන්
ඉතිහාසය
ඉතිහාසය
වර්ෂ 1960 දී පමණ කුඩා පොල් අතු මඩුවක මෙම විද්‍යාලය ආරම්භ වූ බවට වාචික තොරතුරු ඇත. රජයෙන් වැටුප් නොලබා පාසල පවත්වාගෙන ගොස් ඇති අතර මුල් ගුරුවරයා ලෙස නාකියාදෙණිය ප්‍රදේශයෙන් පැමිණි පියසිරි නමැති මහතෙකු කටයුතු කර ඇත.
ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිතියේ මැදිහත් වීමෙන් 1961 වසරේ දී මෙම පාසල රජයට පවරාගෙන ඇති අතර ඒ වන විට පාසලක් රජයට පවරා ගැනීම සඳහා අවම වශයෙන් සිසුන් 35ක් වත් සිටිය යුතු වූ බැවින් ගමේ වැඩිහිටියන්ගේ සහ ග්‍රාම සංවර්ධන සමිතියේ පිරිස්, ප්‍රදේශයේ නිවෙස් කරා ගොස් අවශ්‍ය ශිෂ්‍ය සංඛ්‍යාව සපුරාගත් බව කියැවේ.
එතැන් සිට ක්‍රමයෙන් දියුණු වූ පාසල පොල් අතු මඩු වෙනස් වෙමින් ස්ථිර ගොඩනැඟිලි ඉදිවෙමින් ගුරු හා සිසු සංඛ්‍යාව වර්ධනය වෙමින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය දක්වා පන්ති පැවැත්වෙන මට්ටමට පත්ව ඇත. මේ වන විට මෙම පාසල සමස්ත ලංකා, දකුණු පළාත්, කලාප මට්ටමේ ජයග්‍රහණ රැසක් අත්පත් කර ගනිමින් ප්‍රදේශයේ කීර්තිමත් පාසලක් ලෙස සමාජයට මහඟු මෙහෙවරක් ඉටු කරමින් ඇත.