නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ගා/ විද්‍යානන්ද විද්‍යාලය
විදුහලේ තොරතුරු තාක්ෂණ වෙබ් ඒකකයක් පිහිටුවීම සම්බන්ධව මාගේ හදපිරි සුබපැතුම් එකතු කරමි. නව තාක්ෂණයෙන් මුලු ලෝකයම සම්බන්ධ කරන අද වැනි දිනක මෙහි අවශ්‍යතාවය කැපී පෙනේ. විදුහලේ සිසුන්ගේම නිර්මාණයක් වන මෙය සන්නිවේදන ක්ෂේත්‍රයෙන් විදුහල ලැබූ ජයග්‍රහණයක් ලෙස දකිමි.
මීට,
නියෝජ්‍ය විදුහල්පති