| පාසල ආරම්භ වූ දිනය | 1960 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1961 |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 06297 |
| සංගණන අංකය | 06297 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | රූඩ් 03 |
| පාසල පිහිටි පළාත | දකුණ |
| දිස්ත්‍රික්කය | ගාල්ල |
| කලාපය | උඩුගම |
| කොට්ඨාසය | මාපලගම |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | නාගොඩ |
| ග්‍රාම සේවක වසම | උඩුගම දකුණ |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 218 A |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 12 |
| 2020 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 364 |
| 2020 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 25 |
| පාසලේ වර්ණය | කහ,රතු |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ